ජනප්රියමූලාශ්ර 3ක් යාවත්කාලීන විය
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සපයන සේවාවන් තවදුරටත් පුළුල් කෙරේ
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් ලබාදෙනු ලබන එක්දින සහ සාමාන්‍ය සේවාවන් තවදුරටත් පුළුල් කර තිබෙනවා. ඒ, අනුව එම දෙපාර්තමේන්තුවේ එක්දින සේවාවන් ලබාගැනීමට පැමිණෙන පුද්ගලයින්ට පූර්ව වේලාවන් වෙන්කරවා ගැනීම අනිවාර්යය බවයි දැනුම් දෙන්නේ. වාහන අලුතින් ලියාපදිංචි කිරීම, වාහන අයිතිය පැවරීම, රියදුරු බලපත්‍ර සම්බන්ධ කටයුතු සහ තාක්ෂණික ගැටලු නිරාකරණය කරගැනීම ඇතුළු සියලු සේවාවන් ඒ හරහා සිදුකර ගැනීමේ [...]
සාරාංශය
වාහන අලුතින් ලියාපදිංචි කිරීම, වාහන අයිතිය පැවරීම, රියදුරු බලපත්‍ර සම්බන්ධ කටයුතු සහ තාක්ෂණික ගැටලු නිරාකරණය කරගැනීම ඇතුළු සියලු සේවාවන් ඒ හරහා සිදුකර ගැනීමේ හැකියාව පවතිනවා. වේලාවන් වෙන් කරගැනීම dmtappointments.dmt.gov.lk වෙබ් අඩවිය හරහා සිදු කරගත හැකි අතර, දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය සේවාවන් ලබාගැනීම සඳහා පූර්ව වේලාවන් වෙන්කරවා ගැනීම අවශ්‍ය නොවන බව දන්වා සිටිනවා.


