මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
බද්දේගම ත්‍රිත්ව ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු සොයා පොලීසිය මහජන සහාය පතයි
බද්දේගම, වවුලගල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට සහ කාන්තාවන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතයි.

