Trending3 sourcesUpdated
සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි
පසුගිය සැප්තැම්බර් මස 27 වැනිදා, බද්දේගම පොලිස් වසමේ වවුලගල ප්‍රදේශයේදී කාර් රථයකින් පැමිණි දෙදෙනෙකු විසින් ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිමි පුද්ගලයෙකුට හා කාන්තාවන් දෙදෙනෙකුට ටී-56 ගිනි අවියකින් වෙඩි තබා ත්‍රිත්ව මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ අපරාධයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා බද්දේගම පොලිසිය හා ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් සිදු කරනු ලබන විමර්ශනයට අදාලව [...]


