මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
චාමර සහ පුද්ගලික ලේකම් යළි රිමාන්ඩ්
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක සහ ඔහුගේ පුද්ගලික ලේකම්වරයා ලබන 10 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ මහේස්ත්රත් අධිකරණය නියම කළේය.
චාමර සම්පත් දසනායක ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 23 ඔක් 2026අල්ලස් නඩු 5න් 4කට චාමරට ඇප - ඇප නැතිවූ නඩුවට චාමර හා ලේකම් නොවැ: 6 දක්වා ඇතුළටමූලාශ්ර 6ක්
- 23 ඔක් 2026චාමර සම්පත් ඇතුළු සැකකරුවන් රිමාන්ඩ්මූලාශ්ර 5ක්
- 13 ඔක් 2026චාමර සම්පත්ට එරෙහි තවත් නඩුවක් විභාගයටමූලාශ්ර 9ක්
- 25 සැප් 2026චාමර සම්පත්ගේ පෞද්ගලික ලේකම් රක්ෂිත බන්ධනාගාරයටමූලාශ්ර 4ක්
- 25 සැප් 2026ලංකා ඛනිජ වැලි සමාගමේ හිටපු සභාපති අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවටමූලාශ්ර 6ක්
- 20 මැයි 2026චාමරව පාර්ලිමේන්තු සභා ගර්බයෙන් එළියට දාන්න නියෝගයක්මූලාශ්ර 3ක්

