Trending3 sourcesUpdated
මන්ත්රී චාමර සහ පෞද්ගලික ලේකම් යළි රිමාන්ඩ්!
ආශිකා බ්රාහ්මණ කොළඹ LNW:දුෂණ චෝදනාවක් එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක සහ ඔහුගේ පෞද්ගලික ලේකම් පෞද්ගලික ලේකම් සුමතිපාල ලියනාරච්චි එළඹෙන 10 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.


