මූලාශ්‍ර 3ක්
චාමරව පාර්ලිමේන්තු සභා ගර්බයෙන් එළියට දාන්න නියෝගයක්
පාර්ලිමේනතු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාව පාර්ලිමේන්තු සභා ගර්බයෙන් ඉවත්කිරීමට කාථානයකවරයා නියෝග කර තිබේ.

Gossip Lanka News විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්නපාර්ලිමේනතු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාව පාර්ලිමේන්තු සභා ගර්බයෙන් ඉවත්කිරීමට කාථානයකවරයා නියෝග කර තිබේ.

පාර්ලිමේන්තුවේ නීතිවිරෝධීව සහ අපහාසාත්මක අන්දමින් හැසිරීමක් සිදු කළ නිසා පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පවත්වාගෙන යාම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්, පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවත් කරන ලෙස කතානායකවරයා විසින් පාර්ලිමේන්තු ලේකම්වරියට අද උදෑසන දැනුම් දුන්නේය.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත