මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
මාළඹේ 'ස්ලිට්' ආයතනය යළි මහපොළ අරමුදලට පවරා ගන්න කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට යොමු කරයි
මාලබේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIIT) කළමනාකාරිත්වය මහපොළ භාරකාර අරමුදලට නැවත පවරා ගැනීමේ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට යොමු කර ඇතැයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන ඇමැති වසන්ත...
සාරාංශය
ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසුව පසුගිය වසර දෙක පුරාම ස්ලිට් ආයතනය සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලූ බවත් ඒ අනුව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව සහ සී. "2015 දී යහපාලන ආණ්ඩුව යටතේ ස්ලිට් ආයතනය සම්බන්ධයෙන් වැරදි ගිවිසුමක් ගසා තිබුණා. වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මහපොළ ශිෂ්‍යාධාරය සියයට සියයකින් ඉහළ නංවා රුපියල් 10,000ක් දක්වා මේ වන විට වැඩි කර තිබෙනවා.
වසන්ත සමරසිංහ ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 5 නොවැ 2026මේ සහල් සඳහා රුපියල් 280 ක ආනයන බද්දක් - HS කේත නිශ්චිතව දක්වමින් මුදල් අමාත්‍යාංශය ගැසට් නිවේදනයක්මූලාශ්‍ර 6ක්
- 5 නොවැ 2026ලාෆ්ස් ගෑස් සම්බන්ධයෙන් නරක ආරංචියක් - එනවයි කිව්ව ගෑස් නැවට මොකද වුණේ? ජනතාවට ආරංචියක්මූලාශ්‍ර 9ක්
- 2 නොවැ 2026ඇමති වසන්ත ශ‍්‍රමදානයක..මූලාශ්‍ර 2ක්
- 2 නොවැ 2026ලාෆ්ස් සිලින්ඩරවලට ලිට්රෝ ගෑස් ලබාදීමට සාකච්ඡා- ඇමති වසන්තගෙන් ලාෆ්ස් ගෑස් සමාගමට දැඩි අනතුරු ඇගවිමක් ඇගවීමක්මූලාශ්‍ර 3ක්
- 31 ඔක් 2026ලංකාවේ ලාෆ්ස් ගෑස් මුළුමනින්ම අත්හිටුවයිද? උඩුදුවන ලාෆ්ස් ගෑස් අර්බුදයට රජය ගන්න යන දැවැන්ත තීරණය - එක්කෝ ලිට්‍රෝ නැත්තම් අලුත් ගෑස් එකක්මූලාශ්‍ර 10ක්
- 19 ඔක් 2026සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ නව පත්වීම් ප්‍රදානය කෙරේමූලාශ්‍ර 3ක්
