ජනප්රියමූලාශ්ර 7ක් යාවත්කාලීන විය
පාරිභෝගිකයින්ට ගෑස් සැපයීමට බැරි වූ නිසා ලාෆ් ගෑස් සමාගමට පාරිභෝගික අධිකාරියෙන් නඩු පවරයි
පාරිභෝගිකයන්ට අඛණ්ඩව ගෑස් සැපයීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ලාෆ් ගෑස් සමාගමට (LAUGFS Gas PLC) එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයේදී ඊයේ (29) නඩු පවරනු ලැබීය. කොළඹ අතිරේක...
සම්පූර්ණ වාර්තා
සාරාංශය
ලාෆ් ගෑස් සමාගමට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නඩු පවරා තිබෙනවා. එම සමාගම අඛණ්ඩව ගෑස් සැපයීමට අපොහොසත් වීම හේතුවෙනුයි එලෙස නඩු පවරා ඇත්තේ. මේ අතර ලිට්රෝ ගෑස් බෙදා හැරීමේ යම් ප්රමාදයක් පවතින බව එම සමාගම පවසනවා.
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
පුද්ගලයන්
ආයතන
