මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
අර්තාපල් මිල බැසීමෙන් අසරණ වූ ගොවීන්ට රජයෙන් විසඳුමක් - සතොස හරහා මිලදී ගැනීම් ඇරඹෙයි
දේශීය අර්තාපල් ගොවියා ආරක්ෂා කරමින් ඔවුන්ගේ අස්වැන්න සඳහා සාධාරණ මිලක් ලබාදීමේ අරමුණින්, සතොස ජාලය හරහා අර්තාපල් මිලදී ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත .
සාරාංශය
ඒ අනුව, ගොවීන්ගෙන් අර්තාපල් කිලෝග්රෑමයක් රුපියල් 220ක තොග මිලකට මිලදී ගැනීමට සතොස කටයුතු යොදා තිබේ. මේ දිනවල වැලිමඩ සහ ඌව පරණගම ප්රදේශවල යල කන්නයේ අර්තාපල් අස්වැන්න වෙළෙඳපොළට ලැබෙමින් පවතින අතර, පසුගිය දිනවල තොග මිල රුපියල් 160 - 180 දක්වා පහත වැටීම නිසා ගොවීහු දැඩි අසරණභාවයකට පත්ව තිබුණි .
සමන්ත විද්යාරත්න ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 27 ඔක් 2026මේ ජනතාවට රජයෙන් නිවේදනයක් - වහාම මේ සහනාධාරය ලබා ගන්න අවසන් වීමට නියමිතයිමූලාශ්ර 3ක්
- 16 ඔක් 2026‘දිට්වා’ ආපදාවෙන් විපතට පත් මහියංගණයේ නිවාස 41ක ඉදිකිරීම් අවසන් අදියරටමූලාශ්ර 3ක්
- 13 ඔක් 2026සැමට හිසට සෙවණක් මීගහකිවුලටත් නව නිවාස 72ක්මූලාශ්ර 3ක්
- 9 ඔක් 2026දිට්වා ආපදාවෙන් විපතට පත් පවුල් 124කට නව නිවාස 124ක් සඳහා මුල්ගල් තැබේමූලාශ්ර 3ක්
- 7 ඔක් 2026පොල් වගාවට සිදුවන හානි සඳහා රක්ෂණ හෝ වන්දි ක්රමවේදයක් සකස් කිරීමට පියවරමූලාශ්ර 3ක්
- 30 සැප් 2026වසර 13ක නායයෑම් බියට තිත - අලගොල්ල වතුයායේ මලයගම් ප්රජාවට නව නිවාස 51ක්මූලාශ්ර 3ක්
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
