2 sourcesUpdated
අර්තාපල් මිල බැසීමෙන් අසරණ වූ ගොවීන්ට රජයෙන් විසඳුමක් - සතොස හරහා මිලදී ගැනීම් ඇරඹෙයි
දේශීය අර්තාපල් ගොවියා ආරක්ෂා කරමින් ඔවුන්ගේ අස්වැන්න සඳහා සාධාරණ මිලක් ලබාදීමේ අරමුණින්, සතොස ජාලය හරහා අර්තාපල් මිලදී ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත .
Summary
ඒ අනුව, ගොවීන්ගෙන් අර්තාපල් කිලෝග්රෑමයක් රුපියල් 220ක තොග මිලකට මිලදී ගැනීමට සතොස කටයුතු යොදා තිබේ. මේ දිනවල වැලිමඩ සහ ඌව පරණගම ප්රදේශවල යල කන්නයේ අර්තාපල් අස්වැන්න වෙළෙඳපොළට ලැබෙමින් පවතින අතර, පසුගිය දිනවල තොග මිල රුපියල් 160 - 180 දක්වා පහත වැටීම නිසා ගොවීහු දැඩි අසරණභාවයකට පත්ව තිබුණි .
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
