මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
දිලිත් ජයවීර ඇතුළු පිරිසකට චීනයට එන්නැයි තානාපතිගෙන් ආරාධනයක්
නුදුරු අනාගතයේ දී චීනයේ සංචාරය කිරීම සඳහා සර්වජන බලය නායක දිලිත් ජයවීර ඇතුළු පිරිසට, මහජන චීන සමූහාණ්ඩුවේ මෙරට තානාපති, වේයි හුවාක්සියාං ආරාධනා කරනු ලැබුවා. සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීර සහ ශ්‍රී ලංකාවේ අලුතින් පත් වූ මහජන චීන සමූහාණ්ඩුවේ මෙරට තානාපති, වේයි හුවාක්සියාං අතර හමුවක්, අද (04) කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේදී පැවැත්වුණා. [...]

