3 ஊடகங்கள்
චාමරව පාර්ලිමේන්තු සභා ගර්බයෙන් එළියට දාන්න නියෝගයක්
පාර්ලිමේනතු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාව පාර්ලිමේන්තු සභා ගර්බයෙන් ඉවත්කිරීමට කාථානයකවරයා නියෝග කර තිබේ.

Gossip Lanka News எழுதியது
முழு கட்டுரையைப் படிக்கපාර්ලිමේනතු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාව පාර්ලිමේන්තු සභා ගර්බයෙන් ඉවත්කිරීමට කාථානයකවරයා නියෝග කර තිබේ.

පාර්ලිමේන්තුවේ නීතිවිරෝධීව සහ අපහාසාත්මක අන්දමින් හැසිරීමක් සිදු කළ නිසා පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පවත්වාගෙන යාම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්, පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවත් කරන ලෙස කතානායකවරයා විසින් පාර්ලිමේන්තු ලේකම්වරියට අද උදෑසන දැනුම් දුන්නේය.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
3 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன