3 sources
චාමරව පාර්ලිමේන්තු සභා ගර්බයෙන් එළියට දාන්න නියෝගයක්
පාර්ලිමේනතු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාව පාර්ලිමේන්තු සභා ගර්බයෙන් ඉවත්කිරීමට කාථානයකවරයා නියෝග කර තිබේ.

By Gossip Lanka News
Read full articleපාර්ලිමේනතු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාව පාර්ලිමේන්තු සභා ගර්බයෙන් ඉවත්කිරීමට කාථානයකවරයා නියෝග කර තිබේ.

පාර්ලිමේන්තුවේ නීතිවිරෝධීව සහ අපහාසාත්මක අන්දමින් හැසිරීමක් සිදු කළ නිසා පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පවත්වාගෙන යාම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්, පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවත් කරන ලෙස කතානායකවරයා විසින් පාර්ලිමේන්තු ලේකම්වරියට අද උදෑසන දැනුම් දුන්නේය.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story