ජනප්රියමූලාශ්ර 3ක් යාවත්කාලීන විය
පාර්ලිමේන්තුව සජීවීව නරඹන්න…
නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ. අද දිනයේ පෞද්ගලික මන්ත්‍රී යෝජනා විවාදයට ගැනීම සඳහා කාලය වෙන් කර ඇත. සජීවී විකාශය පහතින් නරඹන්න..
සාරාංශය
අද (06) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ. නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් සභාවාරය පැවැත්වේ. අද දින පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට අනුව පෞද්ගලික මන්ත්‍රී යෝජනා විවාදයට ගැනීමට නියමිතව ඇත.
රිස්වි සාලි ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 5 නොවැ 2026කථානායක විශ්වාසභංගය නිසා නියෝජ්‍ය කථානායක අර්බුදයකමූලාශ්‍ර 2ක්
- 3 නොවැ 2026'සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ' පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 20ක පිටපත් කථානායකට!මූලාශ්‍ර 3ක්
- 28 ඔක් 2026අවංක නායකත්වයක් බිහිවීමට සමස්ත සමාජයේම සදාචාරාත්මක වටිනාකම් තහවුරු විය යුතුයිමූලාශ්‍ර 2ක්
- 17 ඔක් 2026ඔක්තෝබර් 20 සිට 23 දක්වා පාර්ලිමේන්තුව රැස්වේමූලාශ්‍ර 4ක්
- 8 ඔක් 2026දූෂණ විරෝධී සංශෝධන පනත සම්මතයි - වෙනස් වූ නීති මොනවාද?මූලාශ්‍ර 9ක්
- 22 සැප් 2026පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රයේ වෙනසක්...මූලාශ්‍ර 4ක්


