මූලාශ්ර 4ක්ජනප්රිය අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක මහතා සහ ඔහුගේ පුද්ගලික ලේකම් එක් නඩුවකට අදාළව ඉදිරිපත් කළ ඇප ඉල්ලීම කොළඹ මහේස්ත්රාත් අධිකරණය ප්රතික්ෂේප කළා. ඒ අනුව චාමර සම්පත් දසන
ක්රිෂ් ගනුදෙනුවට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ වෙනුවෙන් ඉදිරිපත් කර තිබූ ඇප ඉල්ලීම කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය විසින් අද (23) ප්රතික්ෂේප කරනු ලැබීය. ඒ අනුව, මන්ත්රීවරයා සහ අදාළ සමාගමේ හිටපු අධ්යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන ලබන 06 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට අධිකරණය නියෝග කළේය.
Gossip Lanka News වෙතින් සාරාංශගත කර ඇත
පුද්ගලයන්- අසංග එස් බෝදරගම4
- චාමර සම්පත් දසනායක3
- නාමල් රාජපක්ෂ2
- චාමර සම්පත්2
- තිස්සකුට්ටිආරච්චි
- අසංග එස්. බෝදරගම
- ජානකී සිරිවර්ධන
- තිස්සකුට්ටිගෙන්
ආයතන- මහේස්ත්රාත් අධිකරණය3
- අධිකරණය3
- අල්ලස් කොමිසම2
- අපරාධ විමර්ශන කොට්ඨාසය
යතුරු පද- රිමාන්ඩ්4
- ඉල්ලීම3
- ප්රතික්ෂේප2
- සැකකරුවන්2
- ක්රිෂ්2
- ඇතුළු2
- කෙරේ2
- යළි2
- මහේස්ත්රාත්
- අධ්යක්ෂවරි
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්ය ආයතන 4ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා