5 ஊடகங்கள்பிரபலமானவை අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක මහතා සහ ඔහුගේ පුද්ගලික ලේකම් එක් නඩුවකට අදාළව ඉදිරිපත් කළ ඇප ඉල්ලීම කොළඹ මහේස්ත්රාත් අධිකරණය ප්රතික්ෂේප කළා. ඒ අනුව චාමර සම්පත් දසන
ක්රිෂ් ගනුදෙනුවට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ වෙනුවෙන් ඉදිරිපත් කර තිබූ ඇප ඉල්ලීම කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය විසින් අද (23) ප්රතික්ෂේප කරනු ලැබීය. ඒ අනුව, මන්ත්රීවරයා සහ අදාළ සමාගමේ හිටපු අධ්යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන ලබන 06 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට අධිකරණය නියෝග කළේය.
Gossip Lanka News இலிருந்து சுருக்கப்பட்டது
நபர்கள்- අසංග එස් බෝදරගම4
- චාමර සම්පත් දසනායක3
- නාමල් රාජපක්ෂ3
- අසංග එස්. බෝදරගම2
- ජානකී සිරිවර්ධන2
- චාමර සම්පත්2
- නාමල්2
- තිස්සකුට්ටිආරච්චි
நிறுவனங்கள்- මහේස්ත්රාත් අධිකරණය3
- අල්ලස් කොමිසම3
- අධිකරණය3
- අපරාධ විමර්ශන කොට්ඨාසය
திறவுச்சொற்கள்- රිමාන්ඩ්4
- ක්රිෂ්3
- ඉල්ලීම3
- ප්රතික්ෂේප2
- සැකකරුවන්2
- රක්ෂිත2
- ඇතුළු2
- කෙරේ2
- යළි2
- තිස්සකුට්ටිගෙන්
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
இச்செய்தியைப் பகிரவும்
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
5 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு