මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
පදවියේ දී ලොරි රථයක් කොල්ලකාලා - සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට
පසුගිය 03 වැනිදා පදවිය පොලිස් වසමේ බෝගස්හන්දිය ප්‍රදේශයේදී ලොරි රථයක රියැදුරුට පහරදී ලොරි රථය, ජංගම දුරකථන 02 ක්, රුපියල් 80,000ක් කොල්ලකෑමේ අපරාධයක් සම්බන්ධයෙන් පදවිය පොලිසිය මඟින් විමර්ශන ආරම්භ කර තිබුණා. විමර්ශන නිලධාරින්ට ලද තොරතුරකට අනුව එම අපරාධයට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙකු ඊයේ (05) වන දින අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් අවුරුදු 28 ත් 43ත් අතර වයස්වල [...]

