මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
සුරාබදු දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස් චන්න වීරක්කොඩි සහ මාතර සුරාබදු ස්ථානයේ කෝප්‍රල් සම්පත් රණසිංහ අත්අඩංගුවට
සුරාබදු දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස් චන්න වීරක්කොඩි සහ මාතර සුරාබදු ස්ථානයේ කෝප්‍රල් සම්පත් රණසිංහ අත්අඩංගුවට ගෙන තිබෙනවා.නී…
සාරාංශය
ඊයේ (05) පෙරවරු 9.05ට සහ 9.15ට පමණ මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇති බව එම කොමිෂන් සභාව සඳහන් කරයි. සුරාබදු දෙපාර්තමේන්තුවේ කළුතර සුරාබදු අධිකාරීවරයා සහ අළුත්ගම සුරාබදු අධිකාරී (නිෂ්පාදනාගාර) වැඩබලන නිලධාරියා ලෙස සේවය කළ කාලසීමාවේදී තම අධීක්ෂණය යටතේ පැවති නීත්‍යනුකූල බලපත්‍රලාභී සමාගමක ගිණුම්වලින් නිකුත් කළ මුදල් චෙක්පත් අල්ලස් ලෙස ලබාගෙන ඇති බවට විශ්‍රාමික නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරයාට චෝදනා එල්ල වී තිබේ.

