මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
සංචාරක වීසා අරන් ඇවිත් කැලේ මැද බිකිනි ඇඳන් මොඩ්ලින් කරලා
ලුනුගම්වෙහෙර, යාල සහ කුමන ජාතික වනෝද්‍යාන තුළ අවසරයකින් තොරව වාණිජ අරමුණු සඳහා බිකිනි ඇඳුමින් සැරසුණු විදේශීය නිරූපිකාවන් යොදාගෙන ඡායාරූපගත කිරීම් සිදුකරන බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් වී තිබෙනවා.

