මූලාශ්‍ර 9ක්
ඩුබායි සිට ගෙනා ‘බස් ලලිත්’රඳවාගෙන ප්‍රශ්න කෙරේ
ඩුබායි සිට සිය ගෝලයන් සහ කුලී ඝාතකයන් යොදා ගනිමින් මිනිස් ඝාතන සහ කප්පම් ගැනීම්වල නිරතව සිටි, හංවැල්ල හා ඒ අවට භීෂණයක් පැතිරවූ ලලිත් කන්නන්ගර නොහොත් 'බස් ලලිත්' ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන යටතේ රඳවාගෙන විමර්ශන පැවැත්වීමට පොලීසියේ අවධානය යොම

සියත නිව්ස් විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න