මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
විදුලි සැරවැදී අඹුසැමි යුවළ මරුට
වාරියපොල අවුලේගම කරඳවැටිය ප්‍රදේශයේදී අද (10) අලුයම විදුලි සැර වැදීමෙන් අඹුසැමි යුවළක් මියගොස් ඇති බව වාරියපොල පොලිසිය කියයි.
සාරාංශය
හංවැල්ල තුම්මෝදර රන්මුතු ඇල්ලේ දිය නෑමට ගොස් අතුරුදන් වූ 16 හැවිරිදි තරුණයෙකුගේ මළ සිරුර අද (09) පෙරවරුවේ සොයාගෙන ඇතැයි හංවැල්ල පොලිසිය පවසනවා. තරුණයින් පස් දෙනෙකු දිය නෑම සඳහා ඊයේ 08 සවස 5:00 ට පමණ රන්මුදු ඇල්ලට පැමිණ තිබූ අතර දිය නාමින් සිටියදී ඉන් තරුණයින් තිදෙනෙකු දියේ ගසාගෙන ගොස් තිබුණා. මෙලෙස අතුරුදන් වී ඇත්තේ කොළඹ තර්ස්ටන් විදුහලේ අධ්‍යාපනය ලබන දැඩිගමුව ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

