ජනප්රියමූලාශ්ර 3ක් යාවත්කාලීන විය
BIMSTEC සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ හමුව කොළඹදී
බහුආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානයේ (BIMSTEC) සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රථම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ හමුව (First BIMSTEC Senior Officials' Meeting on Health) අද (10) පෙරවරුවේ කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී ආ…
සාරාංශය
ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන BIMSTEC සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ ප්‍රථම සමුළුවට සමගාමීව සංවිධානය කර ඇති මෙම හමුව, සාමාජික රටවල් අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ ප්‍රතිපත්තිමය, තාක්ෂණික හා ක්‍රියාකාරී සහයෝගීතාව පුළුල් කිරීමේ වැදගත් සංධිස්ථානයක් ලෙසයි සැලකෙන්නේ.
අනිල් ජාසිංහ ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 6 ඔක් 2026මඩකලපුව රෝහලේ වකුගඩු සහ රුධිර කාන්දුකරණ ඒකකය ජනතා අයිතියටමූලාශ්‍ර 6ක්
- 2 ඔක් 2026පොළොන්නරුව වකුගඩු රෝහල කඩිනමින් ප්‍රතිසංස්කරණයට පියවරමූලාශ්‍ර 2ක්
- 25 සැප් 2026පූර්ව ළමාවියේ දරුවන්ගෙන් 64% ක් දිනකට පැය භාගයකට වඩා ෆෝන් එකේමූලාශ්‍ර 4ක්
- 18 සැප් 2026රටේ මරණවලින් 80%කට බෝනොවෙන රෝග - රුධිර පීඩනය හා දියවැඩියාවෙන් බරපතළ අනතුරක්මූලාශ්‍ර 2ක්
- 1 සැප් 2026ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන් සඳහා අතරමැදි ශ්‍රේණියක් ඇති කිරීම පිළිබඳව කමිටුවක් පත් කෙරේමූලාශ්‍ර 3ක්
- 3 මැයි 2026මාලදිවයින් ජනපති දිවයිනට පැමිණෙයි....මූලාශ්‍ර 2ක්


