பிரபலமானவை3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
BIMSTEC සෞඛ්‍ය ක්ෂේත්රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ හමුව කොළඹදී
බහුආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ආශ්රිත රටවල සංවිධානයේ (BIMSTEC) සෞඛ්‍ය ක්ෂේත්රය පිළිබඳ ප්‍රථම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ හමුව (First BIMSTEC Senior Officials' Meeting on Health) අද (10) පෙරවරුවේ කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී ආ…
சுருக்கம்
ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන BIMSTEC සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ ප්‍රථම සමුළුවට සමගාමීව සංවිධානය කර ඇති මෙම හමුව, සාමාජික රටවල් අතර සෞඛ්‍ය ක්ෂේත්රයට අදාළ ප්‍රතිපත්තිමය, තාක්ෂණික හා ක්‍රියාකාරී සහයෝගීතාව පුළුල් කිරීමේ වැදගත් සංධිස්ථානයක් ලෙසයි සැලකෙන්නේ.


