අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

තේමාව

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ
විනිමය අනුපාතසෑම බැංකුවකම ගැනුම් සහ විකුණුම් අනුපාත
  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම
රන් මිලකොළඹ රන් මිල, දිනපතා
  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොටස්ඉංග්‍රීසිකොළඹ කොටස්, මිනිත්තු 15ක ප්‍රමාදයකින්
  • අද වෙළඳපොළ
  • සමාගම්
  • අංශ
  • සමාගම් පුවත්
ඉන්ධනපොම්ප මිල සහ 1990 සිට සෑම සංශෝධනයක්ම
  • ඉන්ධන මිල
  • ගමන් වියදම් ගණකය
දීමනාමෙවලම්
ගවේෂණය
විකිපුවත්වල සඳහන් පුද්ගලයන්, ආයතන, ස්ථාන සහ සිදුවීම්
  • සියලු පිටු
  • පුද්ගලයන්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

  • මුල් පිටුව
  • ජනප්‍රිය
  • නවතම
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය
මූලාශ්‍රමූලාශ්‍ර

පුවත් මූලාශ්‍ර (32)

Ada Derana BizAndroid වැඩකාරයෝAsian MirrorBBC News සිංහලCitizen NewsDasatha Lanka NewsFact Crescendo සිංහලGossip Lanka NewsHiru GossipHiru News - SinhalaIRI NewsITN NewsLanka C NewsLanka News Web සිංහලLanka TruthMawrata News සිංහලNeth NewsNews First - සිංහලNews.lkNewsWire සිංහලSri Lanka CricketTechNews.LKThePapare SinhalaWhat Newsඅද දෙරණගගනදිනමිණදිවයිනමව්බිමලංකාදීපසියත නිව්ස්සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සරලව.

ශ්‍රී ලාංකිකයන් හැමදාම බලන සියල්ල, එකම තැනක, ඔබේ භාෂාවෙන්.

  • ප්‍රවෘත්ති
  • විනිමය අනුපාත
  • රන් මිල
  • ඉන්ධන මිල
  • කොටස්
  • කාඩ්පත් දීමනා
  • මෙවලම්
  • විකි
  • අඩවි සිතියම
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

  1. ප්‍රවෘත්ති
  2. /
  3. අන්තර්ජාතික

මූලාශ්‍ර 2ක්·3 May 2026 යාවත්කාලීන විය

මාලදිවයින් ජනපති දිවයිනට පැමිණෙයි....

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයකට අනූවයි.අද පස්වරු 05.33ට පමණ මාළදිවයිනේ මාළේ නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL-116 දරන ගුවන් යානයෙන් ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතරඔවුන් පිළිගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියේ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඇතුළු පිරිසකි.මාලදිවයින් ජනාධිපතිවරයා සමග ජනාධිපති ආර්යා සජිදා මොහොමඩ් හා විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු එරට උසස් නිලධාරීන් කිහිපදෙනෙකු එම සංචාරයට එක්ව තිබේ.2023 දී බලයට පත්වීමෙන් පසු මාලදිවයින ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ සිදු කරන පළමු සංචාරය මෙය වන අතරමාලදිවයින් ජනාධිපතිවරයාගේ සංචාරය හේතුවෙන් අද(03) පස්වරුවේ සිට කොළඹ සහ කටුනායක අධිවේගී මාර්ගය ආශ්‍රීතව විශේෂ රථ වාහන සැලැස්මක් ද, ක්‍රියාත්මක කර තිබේ.පොලීසිය සඳහන් කළේ, අද පස්වරුවේ සිට ලබන 6 වැනිදා දක්වා ඔහු ගමන් කරන මාර්ගවල රථ වාහන ධාවනය අවස්ථානූකූලව සීමා කෙරෙන බවයි.ඒ වෙනුවට විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසිය රියැදුරන්ට දැනුම් දෙයි.මේ අතර රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ ඇතුළු දූත පිරිසක් තුන්දින නිල සංචාරයක් සඳහා අද උදෑසන දිවයිනට පැමිණියේය.කටුනායක ගුවන් තොටුපලේදී ඔවුන්ව පිළිගනු ලැබුවේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස්. ජගාර්යන් ඇතුළු පිරිසක්.රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා සමග එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් 07 දෙනෙකු ද මෙරටට පැමිණ සිටියි.සංචාරයේදී, රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සහ විදේශ අමාත්‍ය විජිත හේරත් හමුවී සාකච්ඡා කිරීමට නියමිතයි.දූත පිරිස කොළඹ ජාතික රෝහල සහ කොළඹ වෛද්‍ය විද්‍යාලය නිරීක්ෂණය කිරීමට ද සැළසුම් කර තිබේ.මේ අතර වියට්නාම ජනාධිපති ටෝ ලැම්, ලබන 07 වැනිදා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.වියට්නාම ජනාධිපතිවරයා ලබන 08 වැනිදා පාර්ලිමේන්තුව ඇමතීමට ද නියමිතයි.ඔහු ලබන 09 වැනිදා දක්වා මෙරට රැඳී සිටිනු ඇති.

මෙම පුවත බෙදාගන්න

සම්පූර්ණ වාර්තා

  • Dasatha Lanka News·3 May 2026මාලදිවයින් ජනාධිපතිවරයා සහ රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා අද දිවයිනට
  • News First - සිංහල·3 May 2026මාලදිවයින් ජනපති දිවයිනට පැමිණෙයි....
  • News First - සිංහල·3 May 2026මාලදිවයින් ජනපති අද දිවයිනට...

සාරාංශය

මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු නිල සංචාරයක් සඳහා අද (03) දිනයේ මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයක් මත දිවයිනට පැමිණෙන මාලදිවයින් ජනාධිපතිවරයා ලබන 06 වනදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතයි.

Dasatha Lanka News වෙතින් සාරාංශගත කර ඇත

මිහායිල් මුරාෂ්කෝ ගැන තවත්

ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.

සියල්ල සොයන්න
  1. 5 මැයි 2026සංචාරය නිමා කළ රුසියානු සෞඛ්‍ය ඇමති දිවයිනෙන් පිටත්ව යයිමූලාශ්‍ර 2ක්
  2. 3 මැයි 2026රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා දිවයිනටමූලාශ්‍ර 3ක්

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • Anura Kumara Dissanayake·
  • මිහායිල් මුරාෂ්කෝ·
  • මොහොමඩ් මුයිසු·
  • ආර්යා සජිදා මොහොමඩ්ගේ·
  • ලෙවාන් එස්. ජගාර්යන්·
  • Harini Amarasuriya·
  • ක්‍රිශාන්ත අබේසේන·
  • නලින්ද ජයතිස්ස
ආයතන
  • සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ·
  • Parliament of Sri Lanka·
  • කොළඹ වෛද්‍ය විද්‍යාලය·
  • කොළඹ ජාතික රෝහල·
  • එරට
ස්ථාන
  • Sri Lanka·
  • Maldives·
  • Colombo·
  • කටුනායක අධිවේගී මාර්ගය·
  • කටුනායක ගුවන් තොටුපොළ·
  • මාළදිවයිනේ මාළේ නුවර·
  • ගුවන් තොටුපලේදී·
  • මාලදිවයින්

සැකෙවින්

පුවත් ආයතන
2
ලිපි
3
මුලින්ම වාර්තා වූයේ
3 මැයි, 7:03
අවසන් යාවත්කාලීනය
3 මැයි, 18:33

අන්තර්ජාතික හි තව

අන්තර්ජාතික
  • මගීන් 200ක් කාම්බෝජයේ අතරමං කළ ඔඩිසි නෞකාව සිංගප්පූරුවේදී අත්අඩංගුවටමූලාශ්‍ර 2ක්·පැය 1කට පෙර
  • තුර්කියේ වානේ කර්මාන්තශාලාවක පිපිරීමකින් මිය ගිය සංඛ්‍යාව 17 දක්වා ඉහළටමූලාශ්‍ර 4ක්·පැය 2කට පෙර
  • මැතිවරණයෙන් යුද වාසි නොලද ට්‍රම්ප් ඉරාන යුද්ධය දැන් 'ඉවර වෙලා වගෙයි' කියයිමූලාශ්‍ර 5ක්·පැය 3කට පෙර
  • පීට් හෙග්සෙත්ට එරෙහිව දෝෂාභියෝගයක්මූලාශ්‍ර 5ක්·පැය 4කට පෙර
  • ඉරාන යුද ගැටුමට සාම විසඳුමක් ලබාදීමට කටාර් සහ සෞදි අරාබිය සූදානම් බව ට්‍රම්ප් කියයිමූලාශ්‍ර 2ක්·පැය 5කට පෙර

ජනප්‍රිය පුවත්

ජනප්‍රිය
  1. 1ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ හිටපු සභාපති නිශාන්ත රණතුංගට ඇපමූලාශ්‍ර 18ක්
  2. 2රඹෑව අනතුරින් 04ක් ජීවිතක්ෂයට - 60කට තුවාලමූලාශ්‍ර 27ක්
  3. 3මහනුවර දුම්රිය ගමනාගමනයේ දැවැන්ත වෙනසක් - මහවැලි ගඟ හරහා ඉදිවන නව දුම්රිය පාලමට කැබිනට් අනුමැතියමූලාශ්‍ර 8ක්
  4. 4මාලිමාවට බලය හිමි බේරුවල නගර සභාවේ අයවැය පරදියිමූලාශ්‍ර 5ක්
  5. 5කැලණිය විශ්වවිද්‍යාලයේ මහල් 10ක නව ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව රුපියල් බිලියන 1.73කට ප්‍රදානය කෙරේමූලාශ්‍ර 4ක්

මාතෘකාව අනුව බලන්න

  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය