உள்ளடக்கத்திற்குச் செல்
LakFeed
ENසිංதமி

காட்சி

எழுத்து அளவு

மாறுபாடு

LakFeed செயலிகள்

செய்திகள்
நாணய விகிதங்கள்
தங்க விலை
அட்டைச் சலுகைகள்
கருவிகள்
பங்குகள்விரைவில்
LakFeedபீட்டா
செய்திகள்
சந்தைகள்

நாணய விகிதங்கள்

  • ஒவ்வொரு வங்கியும், இன்று
  • நாணயத்திற்குச் சிறந்த விகிதம்
  • வங்கி வாரியாகப் பாருங்கள்
  • வீட்டுக்குப் பணம் அனுப்புதல்

தங்க விலை

  • இன்றைய விலை
  • 22 காரட்
  • 24 காரட்
  • எடை வாரியாக விலை
  • விலை வரலாறு
கொழும்பு பங்குச் சந்தைவிரைவில்
அட்டைச் சலுகைகள்கருவிகள்
ENසිංதமி

காட்சி

எழுத்து அளவு

மாறுபாடு

LakFeed செயலிகள்

செய்திகள்
நாணய விகிதங்கள்
தங்க விலை
அட்டைச் சலுகைகள்
கருவிகள்
பங்குகள்விரைவில்
முதல் பக்கம்பிரபலமானவைசமீபத்தியஉள்ளூர்அரசியல்சர்வதேசம்வணிகம்விளையாட்டுஅறிவியல் மற்றும் தொழில்நுட்பம்கிசுகிசுபொழுதுபோக்குகல்வி
Sources

News Sources (12 available)

Asian Mirror
Citizen News
Global Tamil News
Hiru News - Tamil
IBC Tamil
Lanka Truth
News First - தமிழ்
News.lk
Tamil Mirror
ThePapare Tamil
Thinakaran
அத தெரண
LakFeed

இலங்கை, அனைத்தும் ஒரே இடத்தில்.

LakFeed தமிழ், சிங்களம், ஆங்கிலச் செய்தித் தளங்களைப் படித்து, வங்கி மாற்று விகிதங்களையும் தங்க விலைகளையும் ஒரே இடத்தில் தருகிறது.

LakFeed இல் உள்ள அனைத்தும்

செய்திகள்

  • செய்திகள்
  • சமீபத்திய
  • பிரபலமானவை
  • உள்ளூர்
  • அரசியல்
  • சர்வதேசம்
  • வணிகம்
  • விளையாட்டு
  • அறிவியல் மற்றும் தொழில்நுட்பம்
  • கிசுகிசு
  • பொழுதுபோக்கு
  • அனைத்து தலைப்புகள்

மாற்று விகிதங்கள்

  • நாணய விகிதங்கள்
  • சிறந்த விகிதங்கள்
  • அனைத்து வங்கிகள்
  • பணம் அனுப்புதல்
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • அனைத்து நாணயங்கள்

தங்கம் மற்றும் பங்குகள்

  • தங்க விலை
  • 22K தங்கம்
  • 24K தங்கம்
  • எடை அடிப்படையில் தங்கம்
  • தங்க விலை வரலாறு
  • தங்க அடகு
  • பங்குகள்விரைவில்

அட்டைச் சலுகைகள்

  • அட்டைச் சலுகைகள்
  • Visa சலுகைகள்
  • Mastercard சலுகைகள்
  • Amex சலுகைகள்
  • காலாவதியான சலுகைகள்

கருவிகள்

  • கருவிகள்
  • நாணய மாற்றி
  • தங்க அடகு
  • EPF மற்றும் ETF
  • எரிபொருள் செலவு

செய்தி நிறுவனங்கள்

  • Asian Mirror
  • Citizen News
  • Global Tamil News
  • Hiru News - Tamil
  • IBC Tamil
  • Lanka Truth
  • News First - தமிழ்
  • News.lk
  • அனைத்து செய்தி நிறுவனங்கள்

LakFeed

  • உதவி
  • எங்களைப் பற்றி
  • தொடர்பு
  • விளம்பரம்
  • தனியுரிமைக் கொள்கை
  • சேவை விதிமுறைகள்
  • DMCA
  • தள வரைபடம்

© 2026 LakFeed. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை.

செய்திகளுக்குத் திரும்பு
2 ஊடகங்கள்3 மே, 2026

මාලදිවයින් ජනපති දිවයිනට පැමිණෙයි....

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයකට අනූවයි.අද පස්වරු 05.33ට පමණ මාළදිවයිනේ මාළේ නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL-116 දරන ගුවන් යානයෙන් ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතරඔවුන් පිළිගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියේ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඇතුළු පිරිසකි.මාලදිවයින් ජනාධිපතිවරයා සමග ජනාධිපති ආර්යා සජිදා මොහොමඩ් හා විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු එරට උසස් නිලධාරීන් කිහිපදෙනෙකු එම සංචාරයට එක්ව තිබේ.2023 දී බලයට පත්වීමෙන් පසු මාලදිවයින ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ සිදු කරන පළමු සංචාරය මෙය වන අතරමාලදිවයින් ජනාධිපතිවරයාගේ සංචාරය හේතුවෙන් අද(03) පස්වරුවේ සිට කොළඹ සහ කටුනායක අධිවේගී මාර්ගය ආශ්‍රීතව විශේෂ රථ වාහන සැලැස්මක් ද, ක්‍රියාත්මක කර තිබේ.පොලීසිය සඳහන් කළේ, අද පස්වරුවේ සිට ලබන 6 වැනිදා දක්වා ඔහු ගමන් කරන මාර්ගවල රථ වාහන ධාවනය අවස්ථානූකූලව සීමා කෙරෙන බවයි.ඒ වෙනුවට විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසිය රියැදුරන්ට දැනුම් දෙයි.මේ අතර රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ ඇතුළු දූත පිරිසක් තුන්දින නිල සංචාරයක් සඳහා අද උදෑසන දිවයිනට පැමිණියේය.කටුනායක ගුවන් තොටුපලේදී ඔවුන්ව පිළිගනු ලැබුවේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස්. ජගාර්යන් ඇතුළු පිරිසක්.රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා සමග එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් 07 දෙනෙකු ද මෙරටට පැමිණ සිටියි.සංචාරයේදී, රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සහ විදේශ අමාත්‍ය විජිත හේරත් හමුවී සාකච්ඡා කිරීමට නියමිතයි.දූත පිරිස කොළඹ ජාතික රෝහල සහ කොළඹ වෛද්‍ය විද්‍යාලය නිරීක්ෂණය කිරීමට ද සැළසුම් කර තිබේ.මේ අතර වියට්නාම ජනාධිපති ටෝ ලැම්, ලබන 07 වැනිදා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.වියට්නාම ජනාධිපතිවරයා ලබන 08 වැනිදා පාර්ලිමේන්තුව ඇමතීමට ද නියමිතයි.ඔහු ලබන 09 වැනිදා දක්වා මෙරට රැඳී සිටිනු ඇති.

Dasatha Lanka News•3 மே, 2026
මාලදිවයින් ජනාධිපතිවරයා සහ රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා අද දිවයිනට
Dasatha News 4 எழுதியது
முழு கட்டுரையைப் படிக்க

சுருக்கம்

මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු නිල සංචාරයක් සඳහා අද (03) දිනයේ මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයක් මත දිවයිනට පැමිණෙන මාලදිවයින් ජනාධිපතිවරයා ලබන 06 වනදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතයි.

Dasatha Lanka News இலிருந்து சுருக்கப்பட்டது

இந்தச் செய்தி எதைப் பற்றியது

நபர்கள்
  • ර කුමර දිසානායක3
  • අනු3
  • ල් මුරාෂ්කෝ2
  • Anura Kumara Dissanayake
  • ක් රිශාන්ත අබේසේන
  • න්ද ජයතිස්ස
  • නි අමරසූරිය
  • ඩ් මුයිසු
நிறுவனங்கள்
  • රුසියානු සෞඛ් ය අමාත්2
  • ශ් රී ලන්කන් ගුවන් සේවය
  • කොළඹ වෛද් ය විද් යාලය
  • කොළඹ ජාතික රෝහල
  • ියානු සෞඛ්
  • කටුනායක
இடங்கள்
  • Colombo2
  • කටුනායක
  • ේ නුවර
  • කොටු
திறவுச்சொற்கள்
  • මාලදිවයින්3
  • දිවයිනට3
  • ජනාධිපතිවරයා2
  • සෞඛ්‍ය2
  • ජනපති2
  • අවස්ථානුකූලව
  • ද්විපාර්ශවික
  • ද්වීපාර්ශවික
  • අමාත්‍යවරයා
  • මිත්‍රත්වය

இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.

இச்செய்தியைப் பகிரவும்

ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.

இதை வெளியிட்ட மற்றவை

2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன

  • මාලදිවයින් ජනපති දිවයිනට පැමිණෙයි....News First - සිංහල·3 மே, 2026
  • මාලදිවයින් ජනපති අද දිවයිනට...News First - සිංහල·3 மே, 2026
முழு செய்தித் தொகுப்பு