මූලාශ්‍ර 5ක්
මඩකලපුව ශික්ෂණ රෝහලේ වකුගඩු හා රුධිර කාන්දුකරණ ඒකකය සෞඛ්‍ය ලේකම් අතින් ජනතා අයිතියට…
මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රධානතම රෝහල වන මඩකලපුව ශික්ෂණ රෝහලේ රුපියල් මිලියන 550ක මධ්‍යම රජයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ඉදිකෙරුණු සත් මහල් වකුගඩු [...]
මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රධානතම රෝහල වන මඩකලපුව ශික්ෂණ රෝහලේ රුපියල් මිලියන 550ක මධ්‍යම රජයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ඉදිකෙරුණු සත් මහල් වකුගඩු [...]
එමෙන්ම වකුගඩු හා රුධිර කාන්දුකරණ ඒකකයේ රුධිර කාන්දුකරණ අංශයද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විසින් නිල වශයෙන් විවෘත කරන ලද අතර සායන, දැඩිසත්කාර ඒකක සහ ශල්යාගාර ඇතුළු නවීන පහසුකම් රැසකින් මෙම වකුගඩු හා රුධිර කාන්දුකරණ ඒකකය යුක්ත වේ.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 5ක් මෙම පුවත වාර්තා කර ඇත