මූලාශ්‍ර 3ක් යාවත්කාලීන විය
ඩුබායිහිදී ඇල්ලූ බස් ලලිත් දිවයිනට රැගෙන එයි
ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නොහොත් 'බස් ලලිත්' දිවයිනට රැගෙනවිත් තිබේ.
බස් ලලිත් ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 10 නොවැ 2026හංවැල්ල වැව් බැම්මක මහෝගනී ගසක බෙනයක් තුළින් ගිනි අවි මතුවේමූලාශ්‍ර 2ක්
- 8 සැප් 2026බස් ලලිත් හංවැල්ලට රැගෙන එයිමූලාශ්‍ර 8ක්
- 30 අගෝ 2026වැල්ලේ සාරංග ඩුබායිහිදී අත්අඩංගුවටමූලාශ්‍ර 5ක්
- 26 අගෝ 2026ඩුබායි සිට ගෙනා ‘බස් ලලිත්’රඳවාගෙන ප්‍රශ්න කෙරේමූලාශ්‍ර 9ක්
- 26 අගෝ 2026රැඳවුම් නියෝග මත සිටි කෙහෙල්බද්දර පද්මේ රිමාන්ඩ්මූලාශ්‍ර 5ක්
- 25 අගෝ 2026බස් ලලිත්ගේ පැටිකිරිය පොලීසියෙන් එළියටමූලාශ්‍ර 5ක්


