3 ஊடகங்கள்
ඩුබායිහිදී ඇල්ලූ බස් ලලිත් දිවයිනට රැගෙන එයි
ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නොහොත් 'බස් ලලිත්' දිවයිනට රැගෙනවිත් තිබේ. අද (25) අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔහු දිවයිනට රැගෙන ආ බව පොලිස් මාධ්‍ය
