මූලාශ්‍ර 8ක් යාවත්කාලීන විය
බස් ලලිත් හංවැල්ලට රැගෙන එයි
සංවිධාත්මක අපරාධකරුවෙකු බව කියන ලලිත් කන්නංගර නොහොත් බස් ලලිත් නමැත්තා හංවැල්ල පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් තිබෙනවා. ඒ, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින්.
සම්පූර්ණ වාර්තා
Gossip Lanka News'බස් ලලිත්' හංවැල්ලේ ව්‍යාපාරිකයන් 21කගෙන් කප්පම් අරන්

Neth Newsබස් ලලිත් හංවැල්ලට රැගෙන එයි

දිවයිනබස් ලලියා ඝාතනවලට යොදාගත් ගිනි අවි රැසක් එළියට පාතාල කල්ලියේ 3කුත් අල්ලයි

දිනමිණ‘බස් ලලිත්’ හංවැල්ලේ ව්‍යාපාරිකයන් 21කගෙන් කප්පම් අරන්
Neth Newsබස් ලලිත්ගේ ගිනිඅවි කිහිපයක් සුසාන භූභූමියකින් සොයා ගැනේ

ලංකාදීපබස් ලලියාගේ වමාරයි:ගිනි, උණ්ඩ කනත්තෙන් මතු වේ

ලංකාදීපබස් ලලියා වමාරයි : ගිනි අවි, උණ්ඩ කනත්තෙන් මතු වේ

Dasatha Lanka Newsසඟවා තිබූ ගිනිඅවි ගැන තොරතුරු බස් ලලිත් වමාරයි - හංවැල්ලේ සොහොනකින් අවි 03ක් සොයාගෙන

Hiru News - Sinhalaහංවැල්ල සුසාන භූමියකින් බස් ලලිත්ගේ ගිනිඅවි තොගයක් සොයාගනී

අද දෙරණබස් ලලිත්ගෙන් ඔත්තුවක් - සුසාන භූමියකින් ගිනිඅවි සොයාගනී

සාරාංශය
ඩුබායි සිට මෙරටට ගෙන එන ලද 'බස් ලලිත්' හෙවත් ලලිත් කන්නන්ගර නැමැති පාතාල අපරාධකරුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව හංවැල්ල, දිද්දෙණිය පොදු සුසාන භූමියේ වළ දමා තිබූ ටී-56 අවියක්, පිස්තෝලයක් සහ රිපීටර් ෂොට්ගන් වර්ගයේ ගිනිඅවියක් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ (07) සොයාගනු ලැබීය.
බස් ලලිත් ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 10 නොවැ 2026හංවැල්ල වැව් බැම්මක මහෝගනී ගසක බෙනයක් තුළින් ගිනි අවි මතුවේමූලාශ්‍ර 2ක්
- 30 අගෝ 2026වැල්ලේ සාරංග ඩුබායිහිදී අත්අඩංගුවටමූලාශ්‍ර 5ක්
- 26 අගෝ 2026ඩුබායි සිට ගෙනා ‘බස් ලලිත්’රඳවාගෙන ප්‍රශ්න කෙරේමූලාශ්‍ර 9ක්
- 26 අගෝ 2026රැඳවුම් නියෝග මත සිටි කෙහෙල්බද්දර පද්මේ රිමාන්ඩ්මූලාශ්‍ර 5ක්
- 25 අගෝ 2026බස් ලලිත්ගේ පැටිකිරිය පොලීසියෙන් එළියටමූලාශ්‍ර 5ක්
- 25 අගෝ 2026ඩුබායිහිදී ඇල්ලූ බස් ලලිත් දිවයිනට රැගෙන එයිමූලාශ්‍ර 3ක්
මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්
ආයතන