බස් ලලිත් හංවැල්ලට රැගෙන එයි
සංවිධාත්මක අපරාධකරුවෙකු බව කියන ලලිත් කන්නංගර නොහොත් බස් ලලිත් නමැත්තා හංවැල්ල පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් තිබෙනවා. ඒ, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින්. හංවැල්ල පොලිස් වසමේ සිදුවූ බව කියන අපරාධ ස්ථාන නිරීක්‍ෂණය සදහා එලෙස ඔහු රැගෙන ආ බ