මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
ඇත්තටම උවමනා ඒක නම් මීටර කීපයක් එහා ඉන්න රුවන්වැලි සෑ විහාරාධිපති හිමි බැහැදැක කස්සප හිමිට ප්‍රශ්නය විසඳා ගත හැකියි
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම මුල්කරගනිමින් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිසක් ආරම්භ කර ඇති සත්‍යග්‍රහය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය අද (10) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශයට පත් කෙරිණි.
සාරාංශය
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (10) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අනුරාධපුර පූජා භූමියේ ආරම්භ කර ඇති පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිසගේ සත්‍යග්‍රහය පිළිබඳව අදහස් දක්වමිනි.
ප්‍රභාත් චන්ද්‍රකීර්ති ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 31 ඔක් 2026අනුරාධපුර පූජා භූමි සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම උපදේශක සභාවක්මූලාශ්‍ර 6ක්
- 22 ඔක් 2026විශේෂඥ කමිටුව පළමුවරට රැස්වෙයිමූලාශ්‍ර 3ක්
- 1 ඔක් 2026අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම පිළිබඳ සාකච්ඡාවක්මූලාශ්‍ර 6ක්
- 9 සැප් 2026එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත පිරිසක් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හමුවේමූලාශ්‍ර 5ක්
- 22 ජූනි 2026ජූනි 24, 25 සහ 26 ජාතික ඩෙංගු මර්දන වැඩසටහනක්මූලාශ්‍ර 2ක්
- 6 අප්‍රේ 2026බදාදා රජයේ නිවාඩුව අවලංගුයි..මූලාශ්‍ර 5ක්
