ජනප්රියමූලාශ්ර 3ක් යාවත්කාලීන විය
හදිසියේ පස් කන්දක් කඩා වැටෙයි - කිසිම වාහනයකට යන්න බෑ.. ගමනාගමනය සම්පුර්ණයෙන්ම ඇනහිටියි
හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කුඩාගම ප්‍රදේශයෙන් මාර්ගයට පස් කන්දක් කඩා වැටී ඇති බව වාර්තා වේ. ඒ අනුව මේ හේතුවෙන් හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය සම්පුර්ණයෙන්ම ඇනහිට ඇති බව සඳහන්.


