5 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
රැඳවුම් නියෝග මත සිටි කෙහෙල්බද්දර පද්මේ රිමාන්ඩ්
ත්රස්තවාදී පුද්ගලයකුට හෝ සංවිධානයකට සහයෝගය ලබාදීම සහ මුදල් රැස් කිරීම සම්බන්ධයෙන් ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා එල්ල වී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ රඳවා ප්රශ්න කරමින් සිටි කෝරලගමගේ මන්දිනු පත්මසිරි පෙරේරා නොහොත් 'කෙහෙල්බද්දර පද්මේ' සැ…
முழு செய்தித் தொகுப்பு
අද දෙරණඩුබායි සිට මෙරටට රැගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

දිනමිණරැඳවුම් නියෝග මත සිටි කෙහෙල්බද්දර පද්මේ රිමාන්ඩ්
News First - සිංහලපානදුර නිලංග රිමාන්ඩ්
-622587.jpg&w=640&q=75)
Neth Newsකෙහෙල් බද්දර පද්මේ සබඳතා පැවැත් වූ විශේෂ පිරිසේ තොරතුරු එළියට

News.lkසංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ‘බස් ලලිත්’ දිවයිනට රැගෙන එයි

දිනමිණඩුබායිහිදී අත්අඩංගුවට ගත් ‘බස් ලලිත්’ CCIB වෙත රැගෙන යයි
අද දෙරණබස් ලලිත්ගේ කෙරුවාව එළියට

சுருக்கம்
ඒ අනුව බස් ලලිත් නැමැත්තාගෙන් මේ වන විට තොරතුරු රැසක් හෙළිව ඇති අතර ඔහු විසින් සිදුකරන ලද ඝාතන රැසක තොරතුරුද මේ වන විට විමර්ශන නිලධාරීන්ට අනාවරණය කර ගැනීමටද හැකියාව ලැබී ඇත. ලලිත් කන්නංගර හෙවත් බස් ලලිත් නැමැනි දරුණු ගණයේ අපරාධකරු 2025 වසරේ ඔක්තෝබර් මාසයේදී ශ්රී ලංකා පොලිසිය හා ඩුබායි පොලිසිය එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගනු ලැබීය.
இந்தச் செய்தி எதைப் பற்றியது
நபர்கள்
நிறுவனங்கள்