අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

තේමාව

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ
විනිමය අනුපාතසෑම බැංකුවකම ගැනුම් සහ විකුණුම් අනුපාත
  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම
රන් මිලකොළඹ රන් මිල, දිනපතා
  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොටස්ඉංග්‍රීසිකොළඹ කොටස්, මිනිත්තු 15ක ප්‍රමාදයකින්
  • අද වෙළඳපොළ
  • සමාගම්
  • අංශ
  • සමාගම් පුවත්
ඉන්ධනපොම්ප මිල සහ 1990 සිට සෑම සංශෝධනයක්ම
  • ඉන්ධන මිල
  • ගමන් වියදම් ගණකය
දීමනාමෙවලම්
ගවේෂණය
විකිපුවත්වල සඳහන් පුද්ගලයන්, ආයතන, ස්ථාන සහ සිදුවීම්
  • සියලු පිටු
  • පුද්ගලයන්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

  • මුල් පිටුව
  • ජනප්‍රිය
  • නවතම
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය
මූලාශ්‍රමූලාශ්‍ර

පුවත් මූලාශ්‍ර (32)

Ada Derana BizAndroid වැඩකාරයෝAsian MirrorBBC News සිංහලCitizen NewsDasatha Lanka NewsFact Crescendo සිංහලGossip Lanka NewsHiru GossipHiru News - SinhalaIRI NewsITN NewsLanka C NewsLanka News Web සිංහලLanka TruthMawrata News සිංහලNeth NewsNews First - සිංහලNews.lkNewsWire සිංහලSri Lanka CricketTechNews.LKThePapare SinhalaWhat Newsඅද දෙරණගගනදිනමිණදිවයිනමව්බිමලංකාදීපසියත නිව්ස්සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සරලව.

ශ්‍රී ලාංකිකයන් හැමදාම බලන සියල්ල, එකම තැනක, ඔබේ භාෂාවෙන්.

  • ප්‍රවෘත්ති
  • විනිමය අනුපාත
  • රන් මිල
  • ඉන්ධන මිල
  • කොටස්
  • කාඩ්පත් දීමනා
  • මෙවලම්
  • විකි
  • අඩවි සිතියම
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

  1. ප්‍රවෘත්ති
  2. /
  3. දේශපාලනය

මූලාශ්‍ර 2ක්·4 Sept 2026 යාවත්කාලීන විය

සෞඛය අමාත්‍යාංශය නව අවබෝධතා ගිවිසුමකට එළඹෙයි...

ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන අතරයි. මෙරට ජනතාවට අඛණ්ඩව හා කාර්යක්ෂමව අවශ්‍ය ඖෂධ සැපයීම තවදුරටත් ශක්තිමත් කිරීම මෙහි අරමුණ බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ ය. එම හවුල්කාරීත්වය යටතේ, මෙරට පවතින ජාතික ප්‍රසම්පාදන ක්‍රමවේද ඔස්සේ සපයා ගැනීමට අපහසු, අත්‍යවශ්‍ය ඖෂධ ජාත්‍යන්තර ප්‍රසම්පාදන ක්‍රමවේද හරහා ලබාගැනීමට පහසුකම් සලසා දීම සිදුවනු ඇති. එමෙන්ම ඖෂධ ප්‍රසම්පාදන සහ සැපයුම් දාම පාලනය තවදුරටත් ශක්තිමත් කිරීමටත්, සෞඛ්‍ය සේවා සැපයුම් පද්ධතියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටත් එමඟින් දායකත්වය සැලසේ. අදාළ අවබෝධතා ගිවිසුමට කැබිනට් අනුමැතිය ලැබීමෙන් අනතුරුව අත්සන් තැබීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මුදල් අමාත්‍යාංශයේදී සිදුකෙරේ.

මෙම පුවත බෙදාගන්න

සම්පූර්ණ වාර්තා

  • Asian Mirror·4 Sept 2026අත්‍යවශ්‍ය ඖෂධ ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය ගත් තීරණය
  • News First - සිංහල·3 Sept 2026සෞඛය අමාත්‍යාංශය නව අවබෝධතා ගිවිසුමකට එළඹෙයි...

සාරාංශය

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන අතර මෙරටට අත්‍යවශ්‍ය ඖෂධ සපයා ගැනීම වෙනුවෙන් අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇත. මෙරට ජනතාවට අඛණ්ඩව හා කාර්යක්ෂමව අවශ්‍ය ඖෂධ සැපයීම තවදුරටත් ශක්තිමත් කිරීම මෙහි අරමුණ බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

Asian Mirror වෙතින් සාරාංශගත කර ඇත

නලින්ද ජයතිස්සගේ ගැන තවත්

ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.

සියල්ල සොයන්න
  1. 7 නොවැ 2026ලෝක බැංකු ආධාර යටතේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා නැංවීමට ඩබල් කැබ් රථ 10 ක්මූලාශ්‍ර 2ක්
  2. 31 ඔක් 2026කළුතර සෞඛ්‍ය විද්‍යායතනය මිලියන 176ක් වැයකොට සංවර්ධනය නිමකරයිමූලාශ්‍ර 3ක්
  3. 12 ඔක් 2026බිලි­යන 12ක විය­ද­මින් දඹු­ල්ලට නව රෝහල් සංකී­ර්ණ­යක්මූලාශ්‍ර 3ක්
  4. 6 ඔක් 2026මිඩ්වයිෆ්ලාට ස්කූටර් දෙනවා..මූලාශ්‍ර 8ක්
  5. 26 අගෝ 2026කෙහෙල්බද්දර පද්මේ සැප්තැම්බර් 03 දක්වා රිමාන්ඩ්මූලාශ්‍ර 3ක්
  6. 25 ඔක් 2025බෝනොවන රෝග පිළිබඳ ජාතික සභාව රැස් වේමූලාශ්‍ර 2ක්

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • නලින්ද ජයතිස්සගේ
ආයතන
  • සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ·
  • මුදල් අමාත්‍යාංශයේදී

සැකෙවින්

පුවත් ආයතන
2
ලිපි
2
මුලින්ම වාර්තා වූයේ
3 සැප්, 10:08
අවසන් යාවත්කාලීනය
4 සැප්, 0:20

දේශපාලනය හි තව

දේශපාලනය
  • ජනපති ප්‍රධානත්වයෙන් අද කොළඹදී විශේෂ සමුළුවක් - වෘත්තීය සමිති නියෝජිතයනුත් එක්වෙයිමූලාශ්‍ර 3ක්·පැය 1කට පෙර
  • පිළිකා මර්දන ඖෂධ රැසක හිඟයක්! වහාම අවධානය යොමු කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! VIDEOමූලාශ්‍ර 2ක්·පැය 2කට පෙර
  • ඇමති බිමල් ICAPP මාධ්‍ය සංසදයේ සම සභාපතිත්වයටමූලාශ්‍ර 2ක්·පැය 2කට පෙර
  • 'ස්ලිට්' වංචාව ගැන හෙළිදරව් තොගයක්ම පහුගිය කාලෙ කළා! හදලා තියෙන්නේ මහපොළෙන් මිලියන 375ක්-බැංකුවකින් මිලියන 175ක් දීලා මහපොළ ඉඩමක කිව්වා! 2015 යහපාලන ආණ්ඩු කාලෙදි මාස 3ක් ඇතුළත නීති විරෝධීව මේක අත්පත් කරගත්තා කිව්වා! ගජමිතුරන්ට ලියලා දුන්නා කිව්වා! ඔන්න දැන් ස්ලිට් එක මහපොළට යළි පවරගන්න මේ ආණ්ඩුවෙන් කැබිනට් පත්‍රිකාවක් දාලා! VIDEOමූලාශ්‍ර 5ක්·පැය 2කට පෙර
  • ශ්‍රී ලංකා – කසකස්තාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය අනුර කරුණාතිලකමූලාශ්‍ර 2ක්·පැය 3කට පෙර

ජනප්‍රිය පුවත්

ජනප්‍රිය
  1. 1රුපියල් කෝටි 23 කට වඩා වැඩි ‘කුෂ්’ සහ ‘හෂීෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් ගෙන ආ ඉන්දීය ජාතිකයා මාට්ටුමූලාශ්‍ර 10ක්
  2. 2පැය 12කදී වැඩිම වර්ෂාපතනය තිඹිරිගස්යායෙන් - මි.මී. 146.6ක්මූලාශ්‍ර 20ක්
  3. 3අදත් තද වැසි මෙන්ම අකුණු අනතුරුමූලාශ්‍ර 21ක්
  4. 4ජලයෙන් යට වුණ ‍කොළඹ ජාතික රෝහලේ වැඩ කටයුතු මේ වන විට සාමාන්‍ය තත්ත්වයටමූලාශ්‍ර 3ක්
  5. 5ත්‍රිකුණාමලය වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවටමූලාශ්‍ර 3ක්

මාතෘකාව අනුව බලන්න

  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය