මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
ඇමති බිමල් ICAPP මාධ්‍ය සංසදයේ සම සභාපතිත්වයට
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක, ප්‍රරවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක ආසියානු දේශපාලන පක්‍ෂවල ජාත්‍යන්තර සමුළුවේ මාධ්‍ය සංසදයේ සම සභාපතිවරයා වශයෙන් පත්වී තිබෙනවා.
සාරාංශය
ඉදිරි වසර දෙකක කාලයක් ICAPP Media Forum හි සම සභාපතිත්වයට බිමල් රත්නායක අමාත්‍යවරයා සමග ආචාර්ය සියෝ ජි-යන්ග් මිය තේරී පත්වුණා. ICAPP 13 වෙනි සැසිවාරය පසුගිය (04) වෙනිදා සිට අද (07) දින දක්වා රටවල් 36ක දේශපාලන පක්ෂ 83ක නියෝජිතයින්ගේ සභාගිත්වයෙන් දකුණු කොරියාවේ සෝල් අගනුවරදී පැවැත්වෙනවා. අමාත්‍ය බිමල් රත්නායක ICAPP හි මෙහෙයුම් කමිටු සාමාජිකයෙකු වශයෙන්ද කටයුතු කරනු ලබනවා.
බිමල් රත්නායක ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 3 නොවැ 2026නැගෙනහිර ජැටිය විකුණනවද නැද්ද කියන්න ඕන වරාය ඇමතියි.. ආණ්ඩුව තාම එහෙම තීරණයක් අරන් නෑ.. - බිමල් රත්නායකමූලාශ්‍ර 2ක්
- 31 ඔක් 2026විපක්ෂය පරළ වෙයි! කතානායක විශ්වාසභංගයට ආණ්ඩුවෙන් බාල්දියක්!මූලාශ්‍ර 9ක්
- 31 ඔක් 2026කතානායකට එරෙහි විශ්වාසභංගය න්‍යාය පුස්තකයට ඇතුළත් කළ පසු යළි ඉවත් කරන්න බෑ - අජිත් පී. පෙරේරාමූලාශ්‍ර 4ක්
- 24 ඔක් 2026සුෂුම්නා අනතුරු පිළිබඳ 14 වන වාර්ෂික සැසිය කොළඹදීමූලාශ්‍ර 2ක්
- 24 ඔක් 2026විදේශගත ශ්‍රී ලාංකිකයින්ට මව්බිමට පැමිණි පසු රිය පැදවීමට බාධාවක් නෑ : රියදුරු බලපත්‍ර ගැන ප්‍රවාහන අමාත්‍යවරයාගෙන් පැහැදිලි කිරීමක්මූලාශ්‍ර 4ක්
- 26 සැප් 2026විදුලිය, ඉන්ධන මිල වැඩි කල යුතු වුවත් අපි සහනාධාර දෙනවා.. - බිමල් රත්නායකමූලාශ්‍ර 2ක්

