මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
ශ්‍රී ලංකා – කසකස්තාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය අනුර කරුණාතිලක
දසවැනි පාර්ලිමේන්තුවට අදාළ ශ්‍රී ලංකා - කසකස්තාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස වරාය හා සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා තේරී පත්ව තිබේ.
මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්
ආයතන

