මූලාශ්‍ර 2ක්
බෝනොවන රෝග පිළිබඳ ජාතික සභාව රැස් වේ
මෙම වර්ෂයේ පවත්වන පළමු බෝ නොවන රෝග පිළිබඳ ජාතික සභාව රැස්ව තිබේ.

Hiru News Sinhala විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්නමෙම වර්ෂයේ පවත්වන පළමු බෝ නොවන රෝග පිළිබඳ ජාතික සභාව රැස්ව තිබේ.

මෙම වර්ෂයේ පවත්වන පළමු බෝ නොවන රෝග පිළිබඳ ජාතික සභාව ඊයේ (24) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් රැස්වුණා. බෝනොවන රෝග පාලනයට පසුගිය වසර තුළ සිදුකළ සහ මේ වනවිට සිදු කෙරෙන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ද සාකච්ඡා කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා