2 ஊடகங்கள்
බෝනොවන රෝග පිළිබඳ ජාතික සභාව රැස් වේ
මෙම වර්ෂයේ පවත්වන පළමු බෝ නොවන රෝග පිළිබඳ ජාතික සභාව රැස්ව තිබේ.

Hiru News Sinhala எழுதியது
முழு கட்டுரையைப் படிக்கමෙම වර්ෂයේ පවත්වන පළමු බෝ නොවන රෝග පිළිබඳ ජාතික සභාව රැස්ව තිබේ.

මෙම වර්ෂයේ පවත්වන පළමු බෝ නොවන රෝග පිළිබඳ ජාතික සභාව ඊයේ (24) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් රැස්වුණා. බෝනොවන රෝග පාලනයට පසුගිය වසර තුළ සිදුකළ සහ මේ වනවිට සිදු කෙරෙන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ද සාකච්ඡා කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு