මූලාශ්‍ර 5ක්ජනප්‍රිය
පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් 1056කට පත්වීම් - 2900කට යතුරුපැදි දීමට සූදානම්
මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රබල කොටස්කරුවන් වන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 2900 කට ලබන දෙසැම්බර් මස යතුරුපැදි ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 දෙනෙකු සඳහා පත්
