Skip to content
LakFeed
ENසිංதமி

Display

Theme

Text size

Contrast

LakFeedBeta
News
Markets
Exchange ratesEvery bank's buying and selling rate
  • Every bank, today
  • Best rate per currency
  • Browse by bank
  • Sending money home
Gold pricesThe Colombo gold board, every day
  • Today's price
  • 22 karat
  • 24 karat
  • Price by weight
  • Price history
StocksColombo shares, 15 minutes delayed
  • Market today
  • Companies
  • Sectors
  • Company news
FuelPump prices and every revision since 1990
  • Fuel prices
  • Trip cost calculator
OffersTools
Explore
WikiPeople, organisations, places and events in the news
  • All pages
  • People
ENසිංதமி

Display

Text size

Contrast

  • Home
  • Trending
  • Latest
  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health
SourcesSources

News sources (30)

Ada DeranaAda Derana BizAsian MirrorCeylon TodayCitizen NewsColombo GazetteColombo TelegraphDaily FTDaily MirrorEconomyNextESPN CricinfoExaminerFact CrescendoGossip Lanka News EnglishGroundviewsHiru News - EnglishLanka Business OnlineLanka News WebLanka TruthMawrata NewsNews FirstNews.lkNewsWire EnglishOCCRPSiyatha NewsSri Lanka CricketSri Lanka MirrorSunday ObserverThe IslandThePapare English
LakFeed

Sri Lanka, made simple.

Everything Sri Lankans check every day, in one place, in your language.

  • News
  • Exchange rates
  • Gold prices
  • Fuel prices
  • Stocks
  • Card offers
  • Tools
  • Wiki
  • Sitemap
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. All rights reserved.

  1. News
  2. /
  3. Politics

2 sources·Updated Sep 4, 2026

සෞඛය අමාත්‍යාංශය නව අවබෝධතා ගිවිසුමකට එළඹෙයි...

ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන අතරයි. මෙරට ජනතාවට අඛණ්ඩව හා කාර්යක්ෂමව අවශ්‍ය ඖෂධ සැපයීම තවදුරටත් ශක්තිමත් කිරීම මෙහි අරමුණ බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ ය. එම හවුල්කාරීත්වය යටතේ, මෙරට පවතින ජාතික ප්‍රසම්පාදන ක්‍රමවේද ඔස්සේ සපයා ගැනීමට අපහසු, අත්‍යවශ්‍ය ඖෂධ ජාත්‍යන්තර ප්‍රසම්පාදන ක්‍රමවේද හරහා ලබාගැනීමට පහසුකම් සලසා දීම සිදුවනු ඇති. එමෙන්ම ඖෂධ ප්‍රසම්පාදන සහ සැපයුම් දාම පාලනය තවදුරටත් ශක්තිමත් කිරීමටත්, සෞඛ්‍ය සේවා සැපයුම් පද්ධතියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටත් එමඟින් දායකත්වය සැලසේ. අදාළ අවබෝධතා ගිවිසුමට කැබිනට් අනුමැතිය ලැබීමෙන් අනතුරුව අත්සන් තැබීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මුදල් අමාත්‍යාංශයේදී සිදුකෙරේ.

Share this story

Full coverage

  • Asian Mirror·Sep 4, 2026අත්‍යවශ්‍ය ඖෂධ ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය ගත් තීරණය
  • News First - සිංහල·Sep 3, 2026සෞඛය අමාත්‍යාංශය නව අවබෝධතා ගිවිසුමකට එළඹෙයි...

Summary

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන අතර මෙරටට අත්‍යවශ්‍ය ඖෂධ සපයා ගැනීම වෙනුවෙන් අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇත. මෙරට ජනතාවට අඛණ්ඩව හා කාර්යක්ෂමව අවශ්‍ය ඖෂධ සැපයීම තවදුරටත් ශක්තිමත් කිරීම මෙහි අරමුණ බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

Summarised from Asian Mirror

What this story is about

People
  • නලින්ද ජයතිස්ස
Organisations
  • සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ·
  • මුදල් අමාත්‍යාංශයේදී

At a glance

Newsrooms
2
Articles
2
First reported
Sep 3, 10:08 AM
Latest update
Sep 4, 12:20 AM

More in Politics

Politics
  • Major Revelations Made About the SLIIT Controversy! Built with Rs. 375 Million from Mahapola and Rs. 175 Million from a Bank on Mahapola Land! Allegations of Illegal Takeover Within Three Months Under the 2015 Yahapalana Government and Transfer to Close Associates! Now, the Government Submits Cabinet Paper to Return SLIIT to Mahapola!3 sources·35m ago
  • Sajith warns against extraordinary powers Bill4 sources·2h ago
  • Sri Lanka hosts ABU summit for tourism promotion4 sources·2h ago
  • MP questions fuel subsidy impact on consumers3 sources·5h ago
  • Cardinal Ranjith Studies proposed anti-Terrorism law3 sources·16h ago

Trending stories

Trending
  1. 1Heavy Rainfall Above 100m Expected Today7 sources
  2. 2Colombo Mayor meets government officials to address flooding after heavy rain7 sources
  3. 3Thimbirigasyaya records over 146 mm of rainfall in 12 hours6 sources
  4. 4Specialist doctor killed in head-on crash on Minneriya–Habarana road7 sources
  5. 5A bank collapse issue escalated, ousting the Paraguayan president from office11 sources

Browse by Topic

  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health