අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

තේමාව

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed
ප්‍රවෘත්ති
වෙළඳපොළ
විනිමය අනුපාතසෑම බැංකුවකම ගැනුම් සහ විකුණුම් අනුපාත
  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම
රන් මිලකොළඹ රන් මිල, දිනපතා
  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොටස්ඉංග්‍රීසිකොළඹ කොටස් මිල, දර්ශක සහ සමාගම්
  • අද වෙළඳපොළ
  • සමාගම්
  • අංශ
  • සමාගම් පුවත්
ඉන්ධනපොම්ප මිල සහ 1990 සිට සෑම සංශෝධනයක්ම
  • ඉන්ධන මිල
  • ගමන් වියදම් ගණකය
දීමනාමෙවලම්
ගවේෂණය
විකිපුවත්වල සඳහන් පුද්ගලයන්, ආයතන, ස්ථාන සහ සිදුවීම්
  • සියලු පිටු
  • පුද්ගලයන්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

  • මුල් පිටුව
  • ජනප්‍රිය
  • නවතම
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය
මූලාශ්‍රමූලාශ්‍ර

පුවත් මූලාශ්‍ර (32)

Ada Derana BizAndroid වැඩකාරයෝAsian MirrorBBC News සිංහලCitizen NewsDasatha Lanka NewsFact Crescendo සිංහලGossip Lanka NewsHiru GossipHiru News - SinhalaIRI NewsITN NewsLanka C NewsLanka News Web සිංහලLanka TruthMawrata News සිංහලNeth NewsNews First - සිංහලNews.lkNewsWire සිංහලSri Lanka CricketTechNews.LKThePapare SinhalaWhat Newsඅද දෙරණගගනදිනමිණදිවයිනමව්බිමලංකාදීපසියත නිව්ස්සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සරලව.

ශ්‍රී ලාංකිකයන් හැමදාම බලන සියල්ල, එකම තැනක, ඔබේ භාෂාවෙන්.

  • ප්‍රවෘත්ති
  • විනිමය අනුපාත
  • රන් මිල
  • ඉන්ධන මිල
  • කොටස්
  • කාඩ්පත් දීමනා
  • මෙවලම්
  • විකි
  • අඩවි සිතියම
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

  1. ප්‍රවෘත්ති
  2. /
  3. කාලගුණය

මූලාශ්‍ර 5ක්·29 Sept 2026 යාවත්කාලීන විය

දිට්වා නිසා විනාශවූ පාලම් හදන්න චීනය සමග ගිවිසුමක්

ශ්‍රී ලංකාවේ චීන තානාපති Wei Huaxiang සහ අමාත්‍යාංශ ලේකම් ආසිරි කරුණාවර්ධන යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් මෙම ගිවිසුමට ඊයේ (28) අත්සන් තැබුණේ කොළඹ පිහිටි ප්‍රවාහන, මහාමාර්ග සහ නගර සංවර්ධන අමාත්‍යාංශයේදීය. මෙහිදී අදහස් දක්වමින් චීන තානාපතිවරයා සඳහන් කළේ, ශ්‍රී ලංකා රජයෙන් කරන ලද ඉල්ලීමකට අනුව, යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය සඳහා සහාය වීමට චීන විශේෂඥ කණ්ඩායමක් ද ගෙන්වා ක්ෂේත්‍ර පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව මෙම ව්‍යාපෘතියේ අනුමත කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කළ බවයි. ශ්‍රී ලංකාවේ ජනතාවට ස්ථිර සහ සැබෑ ප්‍රතිලාභ ලබා දීම සඳහා මෙම ව්‍යාපෘතියේ සංවර්ධන හා කළමනාකරණ කටයුතු ශ්‍රී ලංකාව සමඟ එක්ව ඉතා සැලකිල්ලෙන් යුතුව සිදු කරන බව ද ඔහු මෙහිදී අවධා‍රණය කළේය. චීන රජයේ මෙම සහයෝගය අගයමින් අමාත්‍යාංශ ලේකම් ආසිරි කරුණාවර්ධන මහතා මෙහිදී සඳහන් කළේ, මෙම ව්‍යාපෘතිය හරහා පශ්චාත් ආපදා ප්‍රවාහන දුෂ්කරතා මඟහරවා ගැනීමට පමණක් නොව, සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රවාහන යටිතල පහසුකම් ද ඉහළ නැංවෙනු ඇති බවයි. පසුගිය 2025 වසරේ නොවැම්බර් අග භාගයේ සිට දෙසැම්බර් මුල දක්වා කාලය තුළ, ශ්‍රී ලංකාවට බලපෑ 'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් රට පුරා මහත් ව්‍යසනයක් සිදු වූ අතර ඉන් අහිමි වූ ජීවිත සංඛ්‍යාව 600කට අධික විය. එමෙන්ම සිදුව ඇති ආර්ථික සහ යටිතල පහසුකම් හානිය ද ඇ.ඩො. බිලියන 4.1ක් පමණ වන බවට ඇස්තමේන්තුගත කර තිබේ.

මෙම පුවත බෙදාගන්න

සම්පූර්ණ වාර්තා

  • News First - සිංහල·29 Sept 2026දිට්වා නිසා විනාශවූ පාලම් හදන්න චීනය සමග ගිවිසුමක්
  • දිනමිණ·29 Sept 2026‘දිට්වා’නිසා විනාශයට පත් පාලම් හදන්න චීන සහාය
  • සියත නිව්ස්·29 Sept 2026'දිට්වා' සුළි කුණාටුවෙන් විනාශයට පත් ශ්‍රී ලංකාවේ පාලම් ප්‍රතිසංස්කරණයට චීනය සමග ගිවිසුමක්
  • ITN News·29 Sept 2026'දිට්වා' සුළි කුණාටුවෙන් විනාශයට පත් ශ්‍රී ලංකාවේ පාලම් ප්‍රතිසංස්කරණයට චීනය සමග ගිවිසුමක්
  • අද දෙරණ·29 Sept 2026'දිට්වා' නිසා විනාශ වූ මෙරට පාලම් ප්‍රතිසංස්කරණයට චීනය සමඟ ගිවිසුමක්

Wei Huaxiang ගැන තවත්

ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.

සියල්ල සොයන්න
  1. 16 නොවැ 2026ද්විපාර්ශ්වික සහයෝගීතාව සහ නීල-හරිත ආර්ථික අවස්ථා පිළිබඳව විපක්ෂ නායක සහ චීන තානාපතිවරයා සාකච්ඡා කරයිමූලාශ්‍ර 3ක්
  2. 6 නොවැ 2026චීන තානාපති ටිල්වින් හමුවෙයිමූලාශ්‍ර 7ක්
  3. 30 සැප් 2026චීන තානාපති සහ සෞඛ්‍ය අමාත්‍යවරයා අතර හමුවක්මූලාශ්‍ර 4ක්
  4. 25 සැප් 2026චීන තානාපති සහ මෛත්‍රීපාල සිරිසේන අතර නිල හමුවකමූලාශ්‍ර 2ක්
  5. 16 සැප් 2026මෙරට අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණ වැඩපිළිවෙළට සහ AI තාක්ෂණය හඳුන්වාදීමට චීනයේ සහායමූලාශ්‍ර 2ක්
  6. 16 සැප් 2026නව චීන තානාපති හිටපු ජනපති හමුවේමූලාශ්‍ර 4ක්

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • ආසිරි කරුණාවර්ධන·
  • Wei Huaxiang
ආයතන
  • ප්‍රවාහන, මහාමාර්ග සහ නගර සංවර්ධන අමාත්‍යාංශයේදීය·
  • චීන රජය·
  • ප්‍රවාහන, මහාමාර්ග සහ නගර සංවර්ධන අමාත්‍යාංශයේදීය.මෙහිදී·
  • ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය
ස්ථාන
  • Sri Lanka·
  • Colombo·
  • China·
  • ශ්‍රී ලංකා ශ්‍රී ලංකාව·
  • රී ලංකාව·
  • Ditwah

සැකෙවින්

පුවත් ආයතන
5
ලිපි
5
මුලින්ම වාර්තා වූයේ
29 සැප්, 13:01
අවසන් යාවත්කාලීනය
29 සැප්, 16:16

කාලගුණය හි තව

කාලගුණය
  • සුළු මොහොතකට පෙර නිවේදනයක් - අද පස්වරු 2.00 න් පසු වෙන්නේ මේකයිමූලාශ්‍ර 6ක්·පැය 1කට පෙර
  • ප්‍රදේශ කිහිපයකට මි.මී. 75ට වැඩි තරමක තද වැසිමූලාශ්‍ර 4ක්·පැය 1කට පෙර
  • අද කාලගුණය වෙනස් වෙන්නේ මෙහෙමයිමූලාශ්‍ර 6ක්·පැය 7කට පෙර
  • පූර්ව සූදානමෙන් සිටින්න - පොලිසියෙන් මහජනතාවට විශේෂ දැනුම්දීමක් [VIDEO]මූලාශ්‍ර 3ක්·පැය 11කට පෙර
  • කිඹුලා බලන්න වෙරළට එන්න එපා - වස්කඩුව සහ වාද්දුව වෙරළ තීරය ගැන පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්මූලාශ්‍ර 4ක්·දින 1කට පෙර

ජනප්‍රිය පුවත්

ජනප්‍රිය
  1. 1බෞද්ධ ඉතිහාසයේ සුවිශේෂී වැදගත් සිදුවීම් රැසක් සිදුවූ ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදයිමූලාශ්‍ර 7ක්
  2. 2තෙල් මිල ගැන ලෝකෙටම සුබ ආරංචියක් - අගෝස්තු මාසයෙන් පසු වාර්තා වූ අවම අගය දක්වා මිල ගණන් පහළටමූලාශ්‍ර 3ක්
  3. 3බොරැල්ල හෝටලයේ ගින්නට හේතුව සොයා තවදුරටත් විමර්ශනමූලාශ්‍ර 8ක්
  4. 4ජෙන්සන් හුවාං යළි පැමිණීමත් සමග Nvidia සමාගමේ වටිනාකම ඩොලර් ට්‍රිලියනයකින් ඉහළටමූලාශ්‍ර 7ක්
  5. 5දිවයිනේ ප්‍රදේශ රැසකට මි.මී. 75ට වැඩි තරමක තද වැසිමූලාශ්‍ර 7ක්

මාතෘකාව අනුව බලන්න

  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය