3 ஊடகங்கள்பிரபலமானவை
'දිට්වා' සුළි කුණාටුවෙන් විනාශයට පත් ශ්‍රී ලංකාවේ පාලම් ප්‍රතිසංස්කරණයට චීනය සමග ගිවිසුමක්
ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකට මහත් ව්‍යසනයක් ගෙන දුන් 'දිට්වා' (Ditwah) සුළි කුණාටුවෙන් විනාශයට පත් ප්‍රධාන පාලම් 14ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වන චීන ආධාර ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ නිල ගිවිසුමකට චීනය සහ ශ්‍රී ලංකාව අත්සන් තබයි.ශ්‍රී ලංකාවේ චීන තානාපති Wei Huaxiang සහ අමාත්‍යාංශ ලේකම් ආසිරි කරුණාවර්ධන යන අයගේ සහභාගීත්වයෙන් මෙම ගිවිසුමට ඊයේ (28) අත්සන් තැබුණේ කොළඹ පිහිටි [...]
