මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
තනි මිනිසෙක් NASDAQ හොල්ලයි.. Jensen Huang යලි CEO ධුරයට.. Nvidia ක්ෂණිකව තනි කෙලින් උඩට...
ආන්දෝලනාත්මක අනියම් සබඳතා රැසක් හෙළිදරව් වීම හේතුවෙන් ලොව දැවැන්තම කෘත්රිම බුද්ධි චිප් නිෂ්පාදන සමාගම වන Nvidia හි ප්රධාන විධායක නිලධාරී ධුරයෙන් ඉල්ලා අස්වූ ජෙන්සන් හුවාං වහාම ක්රියාත්මක වන පරිදි යළි එම ධුරයේ පිහිටුවීමට එම සමාගම පියවර ගෙන තිබේ.
මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්
ආයතන

