මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට වීසා නිදහස් කිරීමේ ගිවිසුමකට ශ්‍රී ලංකාව සහ තායිලන්තය අත්සන් තබයි
සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට වීසා නිදහස් කිරීම පිළිබඳ ගිවිසුමකට ශ්‍රී ලංකාව සහ තායිලන්තය අද (22) ජනාධිපති ලේකම් කාර්යාලයේදී අත්සන් තැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

