ජනප්රියමූලාශ්ර 3ක් යාවත්කාලීන විය
ක්‍රිකට් ක්‍රීඩාවේ නීති සිංහල සහ දෙමළ භාෂාවලින් හඳුන්වා දෙයි
ක්‍රිකට් ක්‍රීඩාවේ නීති සිංහල සහ දෙමළ භාෂාවලට පරිවර්තනය කර හඳුන්වා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.ඒ, ක්‍රිකට් ක්‍රීඩාව…
සාරාංශය
ක්‍රිකට් ක්‍රීඩාවේ නීති සිංහල සහ දෙමළ භාෂාවලට පරිවර්තනය කර හඳුන්වා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත සිදුකළ ඉල්ලීමකට අනුව මෙම පරිවර්තන ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙනවා.
මෙම පුවත කුමක් ගැනද
ආයතන


