ජනප්රියමූලාශ්ර 3ක් යාවත්කාලීන විය
පොලිස් විශේෂ කාර්ය බළකායට අයත් ජීප් රථයක් දුම්රියක ගැටෙයි
වැලිගම, මිදිගම ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් ගමන් ගත් ජීප් රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. පොලිසිය සඳහන් කළේ, ගාල්ල සිට මාතර දක්වා ධාවනය වූ දුම්රියක, අදාළ ජීප් රථය ගැටී ඇති බවයි.


