මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
අද 2න් පස්සේ තැනින් තැන වැසි
උතුරු පළාතේ සහ ත්‍රීකුණාමලය, මඩකලපුව සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවලට ප.ව. 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
සාරාංශය
උතුරු පළාතේ සහ ත්‍රීකුණාමලය, මඩකලපුව සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

