මූලාශ්‍ර 3ක් යාවත්කාලීන විය
ද්විපාර්ශ්වික සහයෝගීතාව සහ නීල-හරිත ආර්ථික අවස්ථා පිළිබඳව විපක්ෂ නායක සහ චීන තානාපතිවරයා සාකච්ඡා කරයි
ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින දීර්ඝ කාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගනිමින් දේශපාලන, ආර්ථික හා සමාජයීය ක්ෂේත්‍රයන්හි නව සහයෝගීතා මාර්ග ගවේෂණය කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති ශ්‍රීමත් වෙයි හුවාෂියැං (Wei Huaxiang) අතර සුවිශේෂ හමුවක් අද (16) කොළඹ දී පැවැත්වුණා. ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීන ආර්ථික සමෘද්ධිය සහ පාරිසරික ඔරොත්තු දීමේ [...]
සම්පූර්ණ වාර්තා
Dasatha Lanka Newsද්විපාර්ශ්වික සහයෝගීතාව සහ නීල-හරිත ආර්ථික අවස්ථා පිළිබඳව විපක්ෂ නායක සහ චීන තානාපතිවරයා සාකච්ඡා කරයි

Mawrata News සිංහලචීන තානාපතිවරයා සහ විපක්ෂනායකවරයා අතර විශේෂ හමුවක්! සබධතා ශක්තිමත් කරගනී! VIDEO & PHOTOS

Hiru News - Sinhalaනීල-හරිත ආර්ථිකය සහ ද්විපාර්ශ්වික සහයෝගීතාව ගැන විපක්ෂ නායක සජිත් සහ චීන තානාපති අතර විශේෂ සාකච්ඡාවක්

සාරාංශය
මෙම අවස්ථා ප්‍රත්‍යක්ෂ ආර්ථික හා සමාජයීය ප්‍රතිලාභ බවට පත් කිරීම සඳහා විද්‍යාත්මක පර්යේෂණ, තාක්ෂණික නවෝත්පාදන, දැනුම හුවමාරුව සහ වගකීම් සහගත ආයෝජන ප්‍රවර්ධනය කිරීමෙහිලා ජාත්‍යන්තර හවුල්කාරිත්වයන්හි වැදගත්කම ද එහි දී විපක්ෂ නායකවරයා අවධාරණය කළා.