මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
මෙරට සංචාරක ක්ෂේත්රය ලෝකයේ ඉහළම මට්ටමකට ගෙනයා හැකියි
ශ්‍රී ලංකාවේ භූ ගෝලීය පිහිටීම ඇතුළු කාරණා දොළහක් පදනම් කර ගනිමින් මෙරට සංචාරක ක්ෂේත්රය ලෝකය තුළ ඉහළ මට්ටමකට ගෙනා හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23) පැවසීය.