මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
නාමල් හිරකලොත් ලිමිණි දේශපාලනයට.. ආසන 200ක් අරන් බලය ගන්නෙ..
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වරදක් කර ඇත්නම් ඔහුට දඬුවම් ලබාදීම පිළිබඳව විරෝධයක් නොමැති වුවද, ඔහුව දේශපාලන පළිගැනීමක් ලෙස සිරගත කිරීමට උත්සාහ කළහොත් ඔහුගේ බිරිඳ දේශපාලනයට පිවිස ඉදිරියේදී ආණ්ඩු බලය ලබාගැනීමේ අවදානමක් පවතින බව ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතා ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තුවේ පැවති අයවැය විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.
සාරාංශය
පාර්ලිමේන්තුවේ පැවති අයවැය විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය. Ranatunga's comments followed discussions on the enforcement of equal laws for all, highlighting concerns regarding allegations against certain leaders of the ruling party that have yet to be properly investigated. Ranatunga stated, "If Namal Rajapaksa has committed theft, he must be punished, and I have no qualms about that.
නාමල් රාජපක්ෂ ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 20 නොවැ 2026පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ දෙසැම්බර් මස 02 වන දා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝගමූලාශ්‍ර 18ක්
- 20 නොවැ 2026ක්‍රිෂ් ගනුදෙනුවට අදාලව නාමල් රාජපක්ෂ අද අධිකරණට රැගෙන එයිමූලාශ්‍ර 3ක්
- 4 නොවැ 2026තුන්වෙනි අයවැයේදී ජනාධිපතිතුමා කොච්චර පච කියනවද කියලා මං ගණන් කරනවා - නාමල් රාජපක්ෂ කියයිමූලාශ්‍ර 5ක්
- 23 ඔක් 2026ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව නාමල් රාජපක්ෂ සහ ජානකී සිරිවර්ධන යළි රිමාන්ඩ්මූලාශ්‍ර 10ක්
- 23 ඔක් 2026මේ බන්ධනාගාර මිහිපිට අපායවල් වගේ,20ක් දාන්න පුළුවන් කාමරේ 300ක් ඉන්නවා - රිමාන්ඩ් භාරයේ සිටින නාමල් රාජපක්ෂ කියයිමූලාශ්‍ර 4ක්
- 21 ඔක් 2026''ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ "ගමින් ගමට" රැස්වීම් ලබන සතියේ ආරම්භ කරනවා'' - නාමල් රාජපක්ෂමූලාශ්‍ර 6ක්

